විපක්‍ෂයෙන් හතරක් පනී.. මන්ත‍්‍රීනියන් දෙදෙනෙක් ඒ අතර..
මේ වන විට විපක්ෂය නියෝජනය කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා මන්ත්‍රීවරයන් දෙදෙනකු එන මාසය පමණ වන විට රජයට එක්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
දැනට මෙම මන්ත්‍රීවරියන් දෙදෙනාම තමන් දැනට සිටින පක්ෂය ගැන කලකිරීමට පත්ව සිටින අතර මේ වන විටත් දැඩි නිහඬ බවකින් කටයුතු කරමින් සිටිති.
ආණ්ඩුවට එක්වන බව කියන සෙසු මන්ත්‍රීන් දෙදෙනාම විපක්ෂයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.
මෙම පිරිස ආණ්ඩුවට එක්වන්නේ කුමන තනතුරු ලබාගෙනදැයි මෙතෙක් වාර්තා නොවෙයි.
විපක්‍ෂයෙන් හතරක් පනී.. මන්ත‍්‍රීනියන් දෙදෙනෙක් ඒ අතර..
2024-01-28T09:13:00+05:30
Gossip Lanka Hot News






