නොසිතන ලොක්කන් පිල් මාරුවක.. මන්ත‍්‍රීන් පසුපස බුද්දි අංශ..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීන් පිල් මාරුවලට සූදානම් වන්නේදැයි ඔවුන් පසුපස බුද්ධි අංශ නිලධාරින් යොදවා ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.
එමෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිල් මාරු සඳහා සාකච්ඡා පවත්වමින් සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුපස ද මෙසේ බුද්ධි නිලධාරීන් යොදවා ඇතැයි සඳහන් වෙයි.
පක්ෂ මාරු කරනු ඇතැයි නොසිතන පිරිසක්ද පක්ෂ මාරු කිරීමට රහස් සාකච්ඡා පවත්වන බව මේ වන විටත් හෙළිව තිබේ.
නොසිතන ලොක්කන් පිල් මාරුවක.. මන්ත‍්‍රීන් පසුපස බුද්දි අංශ..
2024-01-07T09:51:00+05:30
Gossip Lanka Hot News





