නුවරඑළිය ඓතිහාසික තැපැල් කන්තෝරුව විකුණන තීන්දුව අරන් ඉවරයි!
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එහි ඉදිරි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ඇති.
මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.
ඔහු පැවසුවේ, තැපැල් කාර්යාලය සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.
නුවරඑළිය ඓතිහාසික තැපැල් කන්තෝරුව විකුණන තීන්දුව අරන් ඉවරයි!
2023-12-06T14:08:00+05:30
Gossip Lanka Hot News






