gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලබන සිකුරාදා ලෙඩ වෙයි!

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන නිමල් ලන්සා,අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත්‍රීවරුන් කිසිවෙකු ලබන සිකුරාදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගී නොවන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළා.

මේ සඳහා සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින්ටද ආරාධනා කර තිබෙනවා.

එහෙත් මෙතෙක් එම කිසිදු පක්ෂ නායකයෙකු ඊට සහභාගී වනවාද නැද්ද යන්න දැනුම් දී නොමැති බවද නෙලුම් මාවත ආරංචි මාර්ග කියා සිටියා.

මේ අතර පවතින දේශපාලන වාතාවරණය අනුව එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්කරන අපේක්ෂයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමේ සුදානමක් පවතින බවද වාර්තාවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka