හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ චරිතය ඝාතනය කිරීමේ පහත් අරමුණෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පදනම් විරහිත චෝදනා සහ පැමිණිලි කරමින් සිටින බව රොෂාන් රණසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් දුලික් සුරංග මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දක්වමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජාතික ක්‍රීඩා අරමුදලට බැරවන මුදල්, ක්‍රීඩා අමාත්‍යවරයාට වගකීමක් නොමැති බවත් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා වශයෙන් එහි වගකීම පැවරෙන්නේ අමාත්‍යවරයාට නොව අමාත්‍යාංශ ලේකම්වරයාට බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යම් මුදලක් ක්‍රීඩා අරමුදලට ප්‍රදානය කර ඇත්තේද එම සෑම මුදලක්ම විනිවිදභාවයකින් යුතුව ඉතා වගකීමෙන් අමාත්‍යංශ ලේකම්වරයා ඊට වග කියන බවයි.
එමෙන්ම එම සෑම ප්‍රදානයකම තොරතුරු ඕනෑම අවස්ථාවක ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටිනවා.
රොෂාන් රණසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් දුලික් සුරංග මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය