පුන්නක්කු බාල්දියක් අරගෙන පක්ෂ මූලස්ථානයට ආපු එකට සාගර අද උත්තර දෙයි! ආයෙමත් 3%ක කුහක ළමයින්ගේ කතාව එළියට ඇදලා ගනී! (VIDEO)
තමන්ට දීමට යැයි කියමින් පුන්නක්කු බාල්දියක් ගෙන පක්ෂ මූලස්ථානයට පැමිණි පිරිසට පිළිතුරු ලබා දීමට අද දින පැවැති මාධ්‍ය හමුවේදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පියවර ගත්තේය.
එහිදී සාගර කාරියවසම් මහතා නැවත වතාවක් ජවිපෙට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් 3%ක කුහක දරුවන්ගේ කතාව කියා සිටීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.
පුන්නක්කු බාල්දියක් අරගෙන පක්ෂ මූලස්ථානයට ආපු එකට සාගර අද උත්තර දෙයි! ආයෙමත් 3%ක කුහක ළමයින්ගේ කතාව එළියට ඇදලා ගනී! (VIDEO)
2023-12-20T20:28:00+05:30
Gossip Lanka Hot News