gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට පුරා යළි විදුලිය බිද වැටීමේ අවධානමක්!

රට පුරා යළි විදුලිය බිද වැටීමේ අවධානමක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරියේ සම ලේකම් නන්දන උදයකුමාර මහතා පැවසීය.

විදුලිය බිද වැටීමට හේතුව රැහැන් පද්ධතියේ සිදුවූ දෝෂයකි.

2022 දී ද බියගම සහ කොත්මලේ රැහැන් පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි විය.

පසුගිය සෙනසුරාදා (09) ද විදුලිය බිදවැටීම සිදුවූයේ එම රැහැන් පද්ධතියේ සිදුවූ දෝෂයක් නිසා බව පැවසීය.

බලධාරීන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර යුතුය.

එසේ නොවුණහොත් ජාතික ආරක්ෂාව එය විශාල තර්ජනයක් වනු ඇතිබව උදයකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka