අයවැයෙන් රනිල් දෙනවා කියපු ඔප්පු ඉල්ලලා කොළඹ මහල් නිවාසවල ජනතාව නිවාස අධිකාරියට එයි! (VIDEO)
ජනාධිපතිවරයා අයවැය කතාවේදී කොළඹ මහල් නිවාසවල ජනතාවට ඔප්පු ලබා දෙන බවට කළ ප්‍රකාශයෙන් පසු ලක්ෂ 16ක් ගෙවන ලෙසට නිවාස අධිකාරියෙන් ලිපි ලැබී ඇති බවට එම ජනතාව චෝදනා කර සිටිති.
කොළඹ මහල් නිවාසවල ඔප්පු ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ මෙම ජනතාව නිවාස අධිකාරියට ගිය අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
අයවැයෙන් රනිල් දෙනවා කියපු ඔප්පු ඉල්ලලා කොළඹ මහල් නිවාසවල ජනතාව නිවාස අධිකාරියට එයි! (VIDEO)
2023-12-20T09:56:00+05:30
Gossip Lanka Hot News