“JR FOR 2024” – ජනක රත්නායක ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගනී!
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන පුවරුවක් බොරැල්ල ප්‍රදේශයේ දක්නට ලැබෙනවා.
ආණ්ඩුව සමඟ පැවති මතභේදයක් මධ්‍යයේ ඔහු පසුගිය වසරේ මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවත් කරනු ලැබුවා.
මහජන උපයෝගිතා කොමිසමෙන් නෙරපා හැරීමෙන් පසු අවස්ථා කිහිපයකදීම ඔහුගේ ජනාධිපති අභිලාෂයන් පිළිබඳව ඉඟි පළ කරනු ලැබුවා.
“JR FOR 2024” – ජනක රත්නායක ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගනී!
2023-12-24T18:39:00+05:30
Gossip Lanka Hot News






