gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොර මුලකට රට හසුවී හමාරයි - අගරදගුරු නත්තල් දේව මෙහෙයේ දී කියයි

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග, නීතිය තුට්ටුවට නොතකන හොර මුලකට රට හසු වී හමාර බව කොළඹ අගරද ගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කරති.

එතුමන් මේ බව කියත් කියා සිටියේ අද ප්‍රධාන නත්තල් දේව මෙහෙයම් කටාන හල්පේ ශාන්ත ප්‍රැන්සිස් දේවස්ථානයේදී පැවති අවස්ථාවේ එය අමතමිනි.

දූෂණය පිළිබඳව ශ්‍රී ලංකාව ලෝකයේ පළමු තැනකට පත්ව සිටීම කණගාටුවට කරුණක් බවද රදගුරුතුමන් කියා සිටියහ.

දූෂිතයන් රැකගන්නා රජයක්ද ලැබී ඇති නිසා මේ රට ඉන් නිදහස් වන දින තව බොහෝ ඈත බවද කාදිනල් හිමියන් කියා සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka