ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් බිමට හලයි..
ප‍්‍රකට ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
මෙතෙක් පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ලබා දී නැතැයිද එම පෙරමුණ කියා සිටියි.
එවැනි තීරණයක් ගන්නේ නම් විධායක සභාව අනිවාර්යයෙන් රැස්විය යුතු බවත් පසුගිය සෙනසුරාදායින් පසු නැවත විධායක සභාව රැස්වී නැති බවත් ඔවුන් සදහන් කරයි.
ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් බිමට හලයි..
2023-12-19T08:01:00+05:30
Gossip Lanka Hot News






