වැටුප ලක්ෂ පනහක්..! ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන තනතුරක්..!
සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන තනතුරකට පත් කිරීමට සූදානමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි. මෙය පූර්ණකාලීන තනතුරක් වන අතර අදාල තනතුර සදහා රුපියල් ලක්ෂ පනහක මාසික දීමනාවක් සනත් ජයසූරිය
උපාය උපක්‍රම සකස් කිරීම, පුහුණුවීම් සදහා මැදිහත් වීම, තාක්ෂණික සේවා සැපයීම ඇතුළු කාර්ය භාරයන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉටු කිරීමට නව තනත-ුර සමග ඔහුට පැවරෙනු ඇත.
කෙසේ වෙතත් ක්‍රිකට් විධායක කමිටුව මෙම තනතුර සදහා අනුමැතිය ලබා දිය යුතුව තිබේ.
වැටුප ලක්ෂ පනහක්..! ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන තනතුරක්..!
2023-12-07T09:32:00+05:30
Gossip Lanka Hot News






