රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවෙන් එන්නේ නෑ! - රාජපක්ෂ පවුලේ සුප්‍රසිද්ධ ඥාති පුතාගෙන් විශේෂ ප්‍රකාශයක්!
කැට තියලා කියන්නේ රනිල් ජනාධිපතිවරණයට එන්නෙත් නෑ!
රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් තරග නොවදින බව රාජපක්ෂ පවුලේ ඥාති පුත්‍රයා වූ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පැවසීය.
එසේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සටනට නොඑන බව කැට තියා ප්‍රකාශ කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවෙන් එන්නේ නෑ! - රාජපක්ෂ පවුලේ සුප්‍රසිද්ධ ඥාති පුතාගෙන් විශේෂ ප්‍රකාශයක්!
2023-12-21T18:02:00+05:30
Gossip Lanka Hot News