ජනපති නව ලේකම්වරුන් 12ක් පත් කරයි... ලයිස්තුව මෙන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇත.
පත් කර ඇති නව ලේකම්වරුන් මෙසේය.
1.ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් – ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා
2.රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් – ඩබ්. පී. පී. යසරත්න මහතා
3.වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් – සමන් දර්ශන පාඬිකෝරාල
4.අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් – වසන්තා පෙරේරා මහත්මිය
5.අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ලේකම් – එන්.එම් රණසිංහ මහතා
6.වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් – ගුණදාස සමරසිංහ මහතා
7.පරිසර අමාත්‍යාංශ ලේකම් – බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා
8.විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් – ආචාර්ය සුලක්ෂ ජයවර්ධන
9.ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් – ඉංජිනේරු. රංජිත් රූබසිංහ මහතා
10.තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් – ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග
1.උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් – ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා
2.බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් – එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය
ජනපති නව ලේකම්වරුන් 12ක් පත් කරයි... ලයිස්තුව මෙන්න
2023-12-22T12:05:00+05:30
Gossip Lanka Hot News





