මහින්ද රාජපක්ෂ කියන්නේ කැප්පෙටිපොල විරුවා හා සමකළ හැකි විරුවෙක් - වෙඬරුවේ උපාලි නාහිමි
මහින්ද රාජපක්ෂ යනු මහා කැප්පෙටිපොල විරුවා හා සමකළ හැකි අසමසම යුග පුරුෂයෙක්, විරුවෙක් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පැවසූවා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වන ජන්ම දිනය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති දානමය පුණ්‍යකර්මයේ අනුශාසනාව සිදුකරමින් උන්වහන්සේ කියා සිටියේ ය.
මහින්ද රාජපක්ෂ කියන්නේ කැප්පෙටිපොල විරුවා හා සමකළ හැකි විරුවෙක් - වෙඬරුවේ උපාලි නාහිමි
2023-11-17T07:29:00+05:30
Gossip Lanka Hot News