අයවැය පාර්ලිමේන්තුවට දාන්න කලින් පොහොට්ටුවේ කොටසක් මස් රාත්තලම ඉල්ලයි!
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පොහොට්ටුවේ ප්‍රධානින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.
ඒ පොහොට්ටුවේ යෝජනා සාකච්චා කිරීම සඳහායි.
ඉදිරි දින තුන ඇතුලත මෙම විශේෂ හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සඳහන්.
තම සහය අයවැයට අවශ්‍ය නම් ලබා දෙන යෝජනා අයවැය තුලින් ජනතාවට ලබා දිය යුතු බව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.
මේ අතර ලබන සඳුදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එදින පෙරවරුවේ විශේෂ කැබිනට් මණ්ඩල හමුවක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ පොහොට්ටුවේ යෝජනා සාකච්චා කිරීම සඳහායි.
ඉදිරි දින තුන ඇතුලත මෙම විශේෂ හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සඳහන්.
තම සහය අයවැයට අවශ්‍ය නම් ලබා දෙන යෝජනා අයවැය තුලින් ජනතාවට ලබා දිය යුතු බව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.
මේ අතර ලබන සඳුදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එදින පෙරවරුවේ විශේෂ කැබිනට් මණ්ඩල හමුවක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අයවැය පාර්ලිමේන්තුවට දාන්න කලින් පොහොට්ටුවේ කොටසක් මස් රාත්තලම ඉල්ලයි!
2023-11-08T13:40:00+05:30
Gossip Lanka Hot News