ICC එක ලංකාවේ ක්‍රිකට් තහනම් කළත් ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරගවලට සහභාගී වෙන්න අවසර දෙයි! සල්ලි එවන්නත් තීන්දු කරයි!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය තීරණය කළද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර හිමිවෙයි.
කෙසේවෙතත් 2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට නොපවත්වා දකුණු අප්‍රිකාවේ පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යාම සඳහා පාලනයකට යටත්ව අරමුදල් ලබාදීමට ද එහිදී තීරණය වී ඇත.
ICC එක ලංකාවේ ක්‍රිකට් තහනම් කළත් ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරගවලට සහභාගී වෙන්න අවසර දෙයි! සල්ලි එවන්නත් තීන්දු කරයි!
2023-11-22T08:15:00+05:30
Gossip Lanka Hot News