පාර්ලිමේන්තුව තහනම් සනත් නිශාන්ත ඈත සිට කතානායකට හසුන්පත් යවයි!
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සති දෙකක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා විසින් කතානායක වරයාට ලිපියක් යොමු කර තිබේ.
අදාල සිදුවීමට හේතුව එම ලිපිය මගින් පැහැදිලි කරන රාජ්‍ය අමාත්‍යවරයා එම සිදුවීම ගැන තමන්ද කණගාටු වන බවත් එය සිදුවිය යුත්තක් නොවන බව තම විශ්වාසය බවත් සඳහන්වෙයි.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.
අදාල සිදුවීමට හේතුව එම ලිපිය මගින් පැහැදිලි කරන රාජ්‍ය අමාත්‍යවරයා එම සිදුවීම ගැන තමන්ද කණගාටු වන බවත් එය සිදුවිය යුත්තක් නොවන බව තම විශ්වාසය බවත් සඳහන්වෙයි.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.
පාර්ලිමේන්තුව තහනම් සනත් නිශාන්ත ඈත සිට කතානායකට හසුන්පත් යවයි!
2023-11-23T12:11:00+05:30
Gossip Lanka Hot News