ඇමතිලාට පහසුකම් නෑ... වාහන හදන්න සල්ලි නෑ... ඒ දුක ජනතාව වෙනුවෙන් විදිනවා - සනත් නිශාන්ත
අද වන විට අමාත්‍යවරුන්ට පහසුකම් නැති බවත් නිල රථයක් හෝ නඩත්තු කිරීමට වත් මුදලක් අමාත්‍යාංශ තුළ නැති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි. පසුගිය ආණ්ඩු සමයන් තුළ ඇමතිවරුන්ට වරප්‍රසාද තිබූ බවට තමන් අසා තිබුණත් අද ඇමතිවරුන් ගෙවන්නේ අපහසු ජීවිතයක් බවද හෙතෙම පෙන්වා දෙයි.
නමුත් ඒවා ජනතාවට හා අනාගත පරපුර වෙනුවෙන් විඳ දරා ගැනීමට කටයුතු කරන බවද පැවසූ ඔහු රට ගොඩනැගීමට වත්මන් ඇමතිවරුන් දිවිහිමියෙන් කැපවන බව ද කියා සිටියේය.
පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය.
නමුත් ඒවා ජනතාවට හා අනාගත පරපුර වෙනුවෙන් විඳ දරා ගැනීමට කටයුතු කරන බවද පැවසූ ඔහු රට ගොඩනැගීමට වත්මන් ඇමතිවරුන් දිවිහිමියෙන් කැපවන බව ද කියා සිටියේය.
පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය.
ඇමතිලාට පහසුකම් නෑ... වාහන හදන්න සල්ලි නෑ... ඒ දුක ජනතාව වෙනුවෙන් විදිනවා - සනත් නිශාන්ත
2023-11-03T20:15:00+05:30
Gossip Lanka Hot News