මං එකෙකුටවත් බය නෑ... ඔක්කොම එක්ක තනියම ෆයිට් කරන්න ලෑස්තියි - විපක්ෂ නායක
තමන් එකෙකුටවත් බය නැති බවත් තනියම වුවත් මුහුණ දෙන්නට තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
තනියම වුවත් මුහුණ දෙන්නට තමන් සූදානම් බවත් හිවල්ලු ටිකක් ඉන්නේ යැයිද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඔහු සභාව අමතද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගටම සිදු කළ බාධා හේතුවෙනි.
තනියම වුවත් මුහුණ දෙන්නට තමන් සූදානම් බවත් හිවල්ලු ටිකක් ඉන්නේ යැයිද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඔහු සභාව අමතද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගටම සිදු කළ බාධා හේතුවෙනි.
මං එකෙකුටවත් බය නෑ... ඔක්කොම එක්ක තනියම ෆයිට් කරන්න ලෑස්තියි - විපක්ෂ නායක
2023-11-21T12:47:00+05:30
Gossip Lanka Hot News