මම මුන්ට බය නෑ... පාතාලකාරයන්ට කුඩුකාරයන්ට හොරුන්ට බය නෑ! - ක්‍රිකට් හොරකම් ගැන හෙළිකරපු සජිත්ට රහස් අංකයකින් තර්ජනාත්මක ඇමතුමක් ලැබිලා!
පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් හොරකම් ගැන අනාවරණය කිරීමෙන් පසු තමන්ට අංකයක් නොමැති රහස් අංකයකින් තර්ජනාත්මක දුරකතන ඇමැතුම් ලැබුණු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ තමන් මෙවැනි තර්ජනාත්මක ඇමැතුම්වලට හෝ පාතාලකාරයන්ට බිය නොමැති බවකි.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ තමන් මෙවැනි තර්ජනාත්මක ඇමැතුම්වලට හෝ පාතාලකාරයන්ට බිය නොමැති බවකි.
තමන්ගේ පියාද ඝාතනය වූයේ මහපාරේදී බව කියා සිටි විපක්ෂනායකවරයා මෙම තර්ජනවලින් තමන් බියගැන්විය නොහැකි බවද කියා සිටියේය.
මම මුන්ට බය නෑ... පාතාලකාරයන්ට කුඩුකාරයන්ට හොරුන්ට බය නෑ! - ක්‍රිකට් හොරකම් ගැන හෙළිකරපු සජිත්ට රහස් අංකයකින් තර්ජනාත්මක ඇමතුමක් ලැබිලා!
2023-11-09T11:19:00+05:30
Gossip Lanka Hot News