සූදු ශම්මි ද? රොෂාන් රණසිංහ ද? ජනාධිපතිට තීරණයක් ගන්න පුළුවන් - අධිකරණය ගැන කතා කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ විශේෂ ප්‍රකාශය මෙන්න - ජනාධිපතිත් කාමරයේ ඉඳන් අහගෙන! VIDEO
තමන්ගේ අමාත්‍යාංශයේ තමන් කරන රාජකාරී කටයුතු සදහා කිසිදු කෙනෙක් ඇගිලි ගැසීමක් සිදු කරනවාට තමන් අකමැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කළා.
ඒ අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් අද පවතින තත්ත්වය සම්බන්ධයෙන් ද නීතියේ ලබැදියාව මත නිකුත් කළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා.
නීතිපතිවරයාට තමන් දුරකථනයෙන් 5 වතාවක් කතා කළ බවත් තමාව නීතිපතිවරයා මග ඇරිය බවද සදහන් කර සිටියා.
සූදු ශම්මිද රොෂාන් රණසිංහ ද යන්න ජනපති තීරණය කළ යුතු බවද කියා සිටියා.

ජනාධිපතිවරයාද මේ සිය පාර්ලිමේන්තු කාමරයේ රැදී සිටිමින් මෙම කතාව අසා සිටි බවද දැනගන්නට ඇත.
සූදු ශම්මි ද? රොෂාන් රණසිංහ ද? ජනාධිපතිට තීරණයක් ගන්න පුළුවන් - අධිකරණය ගැන කතා කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ විශේෂ ප්‍රකාශය මෙන්න - ජනාධිපතිත් කාමරයේ ඉඳන් අහගෙන! VIDEO
2023-11-08T12:45:00+05:30
Gossip Lanka Hot News