ජනපති මාලදිවයිනේ ජනපති දිවුරුම් දෙන උත්සවයට යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.
ඒ, පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහාය.
එම උත්සවය හෙට (17) දිනයේදී පැවැත්වීමට නියමිතය.
ඒ, පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහාය.
එම උත්සවය හෙට (17) දිනයේදී පැවැත්වීමට නියමිතය.
ජනපති මාලදිවයිනේ ජනපති දිවුරුම් දෙන උත්සවයට යයි
2023-11-16T19:46:00+05:30
Gossip Lanka Hot News