ශ‍්‍රී ලංකාවට ක‍්‍රිකට් තහනම් කලේ ශම්මි සිල්වාගේ ඉල්ලීමට - Cric info
ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පනවා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කර ඇති ඉල්ලීමක් අනුව යයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි.
ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මිද සිල්වා විසින් මෙම ඉල්ලීම කර ඇති බවද එම අඩවිය වාර්තා කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිකුරාදා දින පැවති රැස්වීමටද ක්‍රිකට් සභාපති ලෙස ශම්මිද සිල්වා සහභාගී වී ඇතැයි ද වාර්තාව කියා සිටී.
සම්පූර්ණ වාර්තාව මෙතනින්…
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මිද සිල්වා විසින් මෙම ඉල්ලීම කර ඇති බවද එම අඩවිය වාර්තා කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිකුරාදා දින පැවති රැස්වීමටද ක්‍රිකට් සභාපති ලෙස ශම්මිද සිල්වා සහභාගී වී ඇතැයි ද වාර්තාව කියා සිටී.
සම්පූර්ණ වාර්තාව මෙතනින්…
ශ්රී ලංකාවට ක‍්‍රිකට් තහනම් කලේ ශම්මි සිල්වාගේ ඉල්ලීමට - Cric info
2023-11-11T07:02:00+05:30
Gossip Lanka Hot News