පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විදුලි සෝපානයක හිරවෙයි! බේරගන්න මහ මෙහෙයුමක්!
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපානයක් එක්වරම අක්‍රීය වීම හේතුවෙන් එම විදුලි සෝපානයේ ගමන් කරමින් සිටි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපකෂ හා ඔහු ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඊයේ (27) උදේ විනාඩි 30 කට ආසන්න කාලයක් සෝපානය තුළ සිරවී සිටි බව වාර්තා වේ.
මන්ත්‍රීවරයා සෝපානයෙන් පිටතට ගැනීම සඳහා කර්යාල පරිශ්‍රයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ සේවක පිරිසට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇත.
මහජන දිනය නිමිත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලය වෙත විදුලි සෝපානයෙන් යමින් සිටිය දී මෙම අනතුරුදායක සිද්ධිය සිදුවී තිබේ.
lankasara
මන්ත්‍රීවරයා සෝපානයෙන් පිටතට ගැනීම සඳහා කර්යාල පරිශ්‍රයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ සේවක පිරිසට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇත.
මහජන දිනය නිමිත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලය වෙත විදුලි සෝපානයෙන් යමින් සිටිය දී මෙම අනතුරුදායක සිද්ධිය සිදුවී තිබේ.
lankasara
පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විදුලි සෝපානයක හිරවෙයි! බේරගන්න මහ මෙහෙයුමක්!
2023-11-28T07:31:00+05:30
Gossip Lanka Hot News