Budget 2024 : විශ්වවිද්‍යාල අධ්‍යාපනයට රජයෙන් ලැබුණ සහන මෙන්න
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 2024 අයවැය කතාව ඉදිරිපත් කරමින්.
එහි දී අධ්‍යාපන කොමිෂන් සභා කිහිපයක් ස්ථාපිත කිරීමට යෝජනා කරන බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.
එමෙන් ම පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමට නීති රීති සම්මත කළ යුතුයි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය හිමිව ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 2024 අයවැය කතාව ඉදිරිපත් කරමින්.
එහි දී අධ්‍යාපන කොමිෂන් සභා කිහිපයක් ස්ථාපිත කිරීමට යෝජනා කරන බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.
එමෙන් ම පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමට නීති රීති සම්මත කළ යුතුයි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය හිමිව ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.
Budget 2024 : විශ්වවිද්‍යාල අධ්‍යාපනයට රජයෙන් ලැබුණ සහන මෙන්න
2023-11-13T13:17:00+05:30
Gossip Lanka Hot News