gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අස්වැසුම, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනා ඉහළට!

සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා පෙර වසරට වඩා තුන් ගුණයකට වැඩි ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ එම ප්‍රතිපාදන අස්වැසුම වැඩසටහනට අදාළව වෙන් කර ඇති බවයි.

2024 වසර සඳහා වන අය වැය කතාව ඉදිරිපත් වන බව පවසමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා කළා.

ඒ අනුව ප්‍රතිලාභී පවුල් මිලියන 2ක්ට සහන සැපයීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

පෙර වසරේ සමෘද්ධි සඳහා වැය කළ බිලියන 60ක මුදල බිලියන 183 දක්වා ඉහළ දමා ඇති බවද ජනාධිපතිවරය පෙන්වා දුන්නා.

එමෙන්ම වැඩිහිටි දීමනාවද රුපියල් 2000 සිට 3000 දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර, ආබාධ සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනාවද රුපියල් 5000  රුපියල් 7500 දක්වා ඉහළ දමා ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka