බිලියන 700ක් රාජ්‍ය බැංකුවලට පොලු තියලා! පාර්ලිමේන්තුවේ ඉන්න ඇමැතිවරු මන්ත්‍රීවරුත් ඒ අතර ඉන්නවා! - චම්පික පාර්ලිමේන්තුවේ කරපු මහා හෙළිදරව්ව! (VIDEO)
ඇතැම් මැතිඇමැතිවරු ඇතුලු පුද්ගලයන් රැසක් රාජ්‍ය බැංකුවලට බිලියන 700ක් පොලු තබා ඇති බව චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම නම් ලයිස්තුව ලබා දෙන ලෙස රාජ්‍ය බැංකුවලින් මුදල් රාජ්‍ය කාරක සභාවේදී ඉල්ලීමක් කළද තවම එම ලයිස්තුව අදාළ බැංකු විසින් එවා නැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එම ලයිස්තුව ඉදිරිපත් කළහොත් මැතිඇමැතිවරුන් විශාල ප්‍රමාණයකගේ රෙදි ගැලවෙනු ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
එම ලයිස්තුව ඉදිරිපත් කළහොත් මැතිඇමැතිවරුන් විශාල ප්‍රමාණයකගේ රෙදි ගැලවෙනු ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
බිලියන 700ක් රාජ්‍ය බැංකුවලට පොලු තියලා! පාර්ලිමේන්තුවේ ඉන්න ඇමැතිවරු මන්ත්‍රීවරුත් ඒ අතර ඉන්නවා! - චම්පික පාර්ලිමේන්තුවේ කරපු මහා හෙළිදරව්ව! (VIDEO)
2023-11-30T07:45:00+05:30
Gossip Lanka Hot News