gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Budget 2024 : රාජ්‍ය සේවක වැටුප 10,000කින් ඉහලට... 2024 අයවැය යෝජනාවලිය මෙන්න

මිලියන 1.3ක් රජයේ සේවකයන් සදහා ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 කින් ඉහළ දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම ජීවන දීමනාව ලබන ජනවාරි මාසයේ සිටම ලබාදෙන බව හෙතෙම සඳහන් කළේය.

එසේම විශ්‍රාම වැටුප් සඳ දීමනාව විශ්‍රාමිකයන් සඳහා දීමනා ජීවන වියදම් දීමනාව රුපියල් 2500 කින් ඉහල දමන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

2024 සඳහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තු ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka