gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුකන බුදු පිලිමයට පැලදවූ සිවුර හා යෝද පාවහන් පොලිස් භාරයට!

අවුකන බුදු පිලිමයට පලදවන ලද සිවුර හා ඒ වෙනුවෙන් සකසන ලද පාවහන් යුගලය ගල්නෑව පොලිසිය භාරයට ගෙන තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව මෙසේ එම භාණ්ඩ පොලිස් බාරයට ගෙන ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගල්නෑව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශනය ක්‍රියාත්මකය.

පිළිමයට පලඳා තිබූ සිවුර පූජා කිරීමට මුල් වූ බව කියන වත්තල ප්‍රදේශයේ පාරම්පරික වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ආරම්භ කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka