මේ රටේ ක්‍රිකට් ගොඩගන්න බෑ... අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි (VIDEO)
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ පත්කෙරුණු අර්ජුන රණතුංග මහතා අධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබේ.
මේ රටේ ක්‍රිකට් ගොඩගන්න බෑ... අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි (VIDEO)
2023-11-07T13:06:00+05:30
Gossip Lanka Hot News