ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක්! ආරක්ෂාවට පොලීසිය සහ කැරලි මර්දන ඒකක කැදවයි (VIDEO)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේදී ඉන්දියාව හමුවේ ලද අවමන් සහගත පරාජයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විරෝධය පළ කරමින් අද උදෑසන ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පැමිණි පාර්ශ්ව කිහිපයක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඒ සමගම ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය හා කැරලි මර්දන ඒකකය කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.
ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බවට මේ වනවිට සමාජයේ කථිකාවක් ගොඩ නැගී තිබෙනවා.
ඒ අනුව අද උදෑසන වාර්තා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති බවයි.
ඒ සමගම ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය හා කැරලි මර්දන ඒකකය කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.
ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බවට මේ වනවිට සමාජයේ කථිකාවක් ගොඩ නැගී තිබෙනවා.
ඒ අනුව අද උදෑසන වාර්තා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක්! ආරක්ෂාවට පොලීසිය සහ කැරලි මර්දන ඒකක කැදවයි (VIDEO)
2023-11-04T14:32:00+05:30
Gossip Lanka Hot News