gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ මැද වෙඩි තැබීමේ තොරතුරු එළියට! වෙඩි තියලා තියෙන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන්ලු! BMW එකේ ගිහින් තියෙන්නේ කුඩු සැකකරුවන් දෙන්නෙක්ලු!

කොළඹ ඩී ආර් විජේවර්ධන මාවත  මධ්‍යම තැපැල් හුවමාරුව අසලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අහසට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යාමේදී අහසට වෙඩි තබා ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බව ට  දැනට තොරතුරු හෙළි වී ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානි සිදුව නොමැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka