"හලෝ ඇහෙන්නෙ නැද්ද?...අපි ගත්තේ ඔයාට සුබ පතන්න.." - තරුෂිට හිටපු ජනපති කෝල් එකක් දුන් හැටි (VIDEO)
ආසියානු කුසලාන තරගාවලියේ මීටර් 800 තරගයේ රන් පදක්කම දිනා ගත් තරුෂි කරුණාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දුරකතන ඇමතුමක් ලබා දී සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
"හලෝ ඇහෙන්නෙ නැද්ද?...අපි ගත්තේ ඔයාට සුබ පතන්න.." - තරුෂිට හිටපු ජනපති කෝල් එකක් දුන් හැටි (VIDEO)
2023-10-06T20:31:00+05:30
Gossip Lanka Hot News