ඉන්දියාවට, නවසීලන්තයට, ඔස්ට්‍රේලියාවට දිගට හරහට පහර දීලා කුසලානය ගේන්න පුළුවන් (VIDEO)
මෙවර ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ප්‍රමාද නැතැයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. ඉන්දියාවට, ඕස්ට්‍රේලියාවට, නවසීලන්තයට හොඳටම පහර දී ඔවුන් පරාජය කර ඊලග වටයට යාමට අවස්ථාව සාදාගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.
ශ‍්‍රී ලංකා කණ්ඩායම් අඩුපාඩු තිබුණ ද ඉතා දක්ෂ කණ්ඩායමක් තරගාවලිය සඳහා ඉදිරිපත් වී සිටින බවද ඔහු කියා සිටියි.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා රටාව සම්බන්ධයෙන්ම අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවා.
ශ්රී ලංකා කණ්ඩායම් අඩුපාඩු තිබුණ ද ඉතා දක්ෂ කණ්ඩායමක් තරගාවලිය සඳහා ඉදිරිපත් වී සිටින බවද ඔහු කියා සිටියි.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා රටාව සම්බන්ධයෙන්ම අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවා.
ඉන්දියාවට, නවසීලන්තයට, ඔස්ට්‍රේලියාවට දිගට හරහට පහර දීලා කුසලානය ගේන්න පුළුවන් (VIDEO)
2023-10-13T20:29:00+05:30
Gossip Lanka Hot News