gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉස්සර රනිල් හිටපු මතයෙන් වෙනස් වෙලා පොහොට්ටු මතයට ඇවිල්ලා - ජනාධිපතිගේ ජර්මන් TV සාකච්ඡාව ගැන පොහොට්ටුව සතුටු වෙයි (VIDEO)

ජනාධිපතිවරයා විසින් ජර්මානු රූපවාහිනී ආයතනයකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් තම පක්ෂය සතුටු වන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ ජිනීවා වාර්තා අසත්‍ය බවට මහින්ද රාපක්ෂ මහතාගේ සමයේ සිටම තම පක්ෂය දැරූ ස්ථාවරය අද වනවිට රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද පිළිගෙන තිබීම සතුටට කරුණක් යැයි කියාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka