gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊයේ උපත ලැබූ නිවුන් දරුවන් හය දෙනාගෙන් එක් දරුවෙක් මිය යයි

කාසල් වීදියේ කාන්තා රෝහලේදී උපත ලද සය නිවුන් පිරිමි දරුවන්ගෙන් එක් දරුවෙක් ඊයේ (17)  සවස 2.40ට පමණ මිය ගිය බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංතුෂ් සේනාපති   පැවසුවේය. දරුවා මිය යාමට හේතුව වී ඇත්තේ පෙනහලුවෙත රුධිරය ගලා ඒම බව යැයි හෙතෙම පැවසුවේය.
අඩුබර දරුවන් රැක ගැනීම ඉතා අසීරු කටයුත්තක් වුවද නොමේරු ළදරු ඒකකය තුළ රඳවා හැකි උපරිමයෙන් රැකබලා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය කැප වෙන බවද අධ්‍යක්ෂවරයා ලංකාසර කළ විමසුමදී පැවසුවේය.

කාසල් රෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබන අනෙකුත් දරුවන් 5 දෙනා මේ වන විට කිසිදු ගැටලුවක් නොමැතිව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දන්ත නාරායන  පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka