gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුර්වී නින්ද ගිය මන්ත්‍රීවරුන්ට ජිනීවා දොර වැසෙයි -හිස්වූ කවුන්සිලයේ ඉඳ ෆොටෝ ගසා පක්ෂ කාර්යාලයට එවලා!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමැතීමට ස්විට්සර්ලන්තයට ගිය විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඊට පෙර දින රාත්‍රියේ මත්පැන් සාදයකට සහභාගි වී සූර්වීම නිසා සමුළුව ඇමතීමට යා නොහැකි වී තිබෙනවා.

කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක නියෝජනය කරන විපක්‍ෂයේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට ඉකුත් 05 වැනිදා පෙරවරු 9.30ට සහ 10.10ට මානව හිමිකම් සමුළුව ඇමතීමට කාලය වෙන් වී තිබු බවද වාර්තාවේ.

එහෙත් ඊට පෙර දින රාත්‍රියේ සුරිච් නුවරදී සිය හිතවතුන් පිරිසක් සංවිධානය කළ මත්පැන් සාදයකට සහභාගි වී සූර්වීම නිසා ඔවුන් දෙදෙනා අවදි වී ඇත්තේ පසු දින පෙරවරු 11.00ට පමණ වන අතර කෙසේ හෝ හමුව තුලට යාමට කතිකාකරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා සිදුවූ ප්‍රමාද දෝෂය වලක්වා ගනිමින් ඊට සහභාගී වූ බව පෙන්වීම සඳහා ඔවුන්ට හිමි ආසනවල හිඳිමින් ඡයාරුපයක් පමණක් ගෙන ඇති බවද දැනගන්නට ඇත.

පසුව එය පක්ෂ කාර්යාලයට ඒවා වැඩේ ශේප් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුනට නියමිත වේලාවට ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වීමට යා නොහැකි වීම නිසා සමුළුව ඇමතීමට නොහැකි වී ඇති බවද වාර්තාවෙනවා.

- asianmirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka