කුලී ගෙවා නෑ... වනජීවී අමාත්‍යංශ ගොඩනැගිල්ලේ විදුලි සෝපාන අක‍්‍රිය කරයි... විදුලියත් කපන බව දන්වයි
වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්යංශය ස්ථාපනය කර ඇති රාජගිරියේ පිහිටි මහල් හතකින් යුත් ‘සිනෝ ලංකා’ ගොඩනැගිල්ල සඳහා වන කුලී මුදල් නොගෙවීම හේතුවෙන් මේ මස 04 දින පටන් විදුලි සෝපාන අක්රීය කර දමා ඇත.
ඒ හේතුවෙන් එම අමාත්යංශයේ සේවකයන් අපහසුතාවයට පත්ව ඇත.
කෙසේ වුවත්ල අමාත්යංශයේ ප‍්‍රභූවරුන් සඳහා වන විදුලි සෝපානය පමණක් ක්රියාත්මක කිරීමට ගොඩනැගිල්ලේ හිමිකරුවන් පියවර ගෙන ඇත.
තවද ඉදිරි දිනවලදීල කුලී මුදල් ගෙවීමට මුදල් අමාත්යංශය පියවර නොගතහොත් අමාත්යංශයේ විදුලියද විසන්ධිකරන බව ගොඩනැගිල්ල හිමි ආයතනය විසින් දැනුම් දී ඇත.
මීට පෙර මෙම අමාත්යංශය වෙනත් රජයේ ගොඩනැගිල්ලකට රැගෙන යාමට සැලසුම්කර තිබු නමුත් මෙතෙක් එය සාර්ථක වී නැත.
ඒ හේතුවෙන් එම අමාත්යංශයේ සේවකයන් අපහසුතාවයට පත්ව ඇත.
කෙසේ වුවත්ල අමාත්යංශයේ ප‍්‍රභූවරුන් සඳහා වන විදුලි සෝපානය පමණක් ක්රියාත්මක කිරීමට ගොඩනැගිල්ලේ හිමිකරුවන් පියවර ගෙන ඇත.
තවද ඉදිරි දිනවලදීල කුලී මුදල් ගෙවීමට මුදල් අමාත්යංශය පියවර නොගතහොත් අමාත්යංශයේ විදුලියද විසන්ධිකරන බව ගොඩනැගිල්ල හිමි ආයතනය විසින් දැනුම් දී ඇත.
මීට පෙර මෙම අමාත්යංශය වෙනත් රජයේ ගොඩනැගිල්ලකට රැගෙන යාමට සැලසුම්කර තිබු නමුත් මෙතෙක් එය සාර්ථක වී නැත.
කුලී ගෙවා නෑ... වනජීවී අමාත්‍යංශ ගොඩනැගිල්ලේ විදුලි සෝපාන අක‍්‍රිය කරයි... විදුලියත් කපන බව දන්වයි
2023-10-04T16:54:00+05:30
Gossip Lanka Hot News