ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීමට සියලු රාජතාන්ත්‍රික කටයුතු සූදානම් කර ඇතත් ඊජිප්තුවේ රෆා දේශසීමාවෙන් සංක්‍රමණිකයන්ට පිවිසුම ලබා නොදීම ගැලුවක් බවට පත්වී තිබේ.
පලස්තීන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නාවලගේ බැනට් කුරේ මහතා සඳහන් කරන්නේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස නිරූපද්‍රිතව ඊජිප්තුවට ඇතුළත් කරගැනීමට රාජතාන්ත්‍රික වෑයම කිසිසේත් අත නොහරින බවයි.
ශ්‍රී ලාංකිකයන් පිරිස ජීවිත අවදානමක සිටින බවත් ඔවුන් වෙත ජලය හා ආහාර පාන රතු කුරුසය විසින් ලබා දී ඇති නමුත් ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටින්නේ ආහාර හා ජලය නොව හැකි ඉක්මනින් ඔවුන් ඊජිප්තුව වෙත යැවීමට පහසුකම් සැලසීම බවද හෙතෙම සඳහන් කරයි.