gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බාල ඖෂධ නිසා රෝහල්ගතවන රෝගීන් ගණන වේගයෙන් ඉහල යනවා - වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය

බාල ඖෂධ භාවිතා කිරීම නිසා රෝගී තත්ත්වයන් උත්සන්න වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

නිදහස් සෞඛ්‍ය සේවාව ගැන ජනතාවගේ ඇති විශ්වාසය වැඩි වී රජයේ රෝහල්වල ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 40% කින් වැඩි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ විහිලුකතා පතා බවද එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

අද වන විට ඖෂධ නියාමන අධිකාරිය හොර ගුහාවක් පත්ව ඇති බවද පවසන ඔහු වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලය මෙරට සෞඛ්‍ය සේවාවේ අකාර්යක්ෂමම කාලය බවද තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka