කොළඹට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධ වාර්තාව ඉල්ලා අස් කරගනියි
කොළඹට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් වූ වාර්තාව ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය ඉල්ලා අස් කර ගෙන තිබේ.
ත්‍රස්ථ විමර්ෂණ කොට්ඨාසය අධිකරණය හමුවේ එය ඉල්ලා අස්කරගනිමින් පවසා සිටියේ සනාථ කල හැකි සාක්ෂි ඒ සදහා නොමැති බවයි.

- iri
කොළඹට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධ වාර්තාව ඉල්ලා අස් කරගනියි
2023-10-05T20:40:00+05:30
Gossip Lanka Hot News