gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති තමන් යටතට ඇමති ධුරයක් පවරා ගනී!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරිසර අමාත්‍ය ධුරය තමන් යටතට පවරාගෙන තිබේ.

ඒ බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අධිකරණ නියෝගය මත අහෝසි වීමත් සමග පරිසර ඇමති ධුරයද පුරප්පාඩු විය.
 
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නසීර් අහමඩ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීමත් සමග ඔහු දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග අමාත්‍ය ධූරයද  පුරප්පාඩු  විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka