gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලංකා ප්‍රිමියර් ලීග් වංචාවක් එළියට.. පරීක්ෂණ අරඹයි!

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට තාක්ෂණික උපකරණ සැපයීම වෙනුවෙන් අය විය යුතු රුපියල් ලක්ෂ 46 ක මුදලක් වංචා කළේ යැයි කියන ඉන්දීය ආයතනයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පොලිසිය සදහන් කරයි.

පසුගිය 2022 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තාක්ෂණික උපකරණ, වෙනත් තාක්ෂණික සේවා සැපයුම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 12,000 ක මුදලක් ලබානොදී වංචා කිරීම සම්බන්ධව ඒ ආයතනයට එරෙහිව විමර්ශන පවත්වන බවද පොලීසිය සදහන් කරයි.

කොළඹ වංචා විමර්ශන අංශය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ බව සඳහන් කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka