ඉදිරි පැය 24 ක කාලය ඇතුළත ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් සියලු ජනතාව ඉවත්ව යා යුතුව ඊශ‍්‍රායලය දැනුම්දී තිබේ.
ඒ අනුව ආසන්න වශයෙන් ලක්ෂ 11ක පමණ ජනතාවක් මෙම ප‍්‍රදේශයෙන් ඉවත් විය යුතුව ඇත.
මේ වන විටත් ඊශ්‍රායල හමුදාව ගාසාතීරයේ ලක්ෂ ගණනක සොල්දාදුවන් හා අවි ආයුධ රැස් කරමින් දැවැන්ත ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටී.
ගතවූ දින කිහිපයේදී පලස්තීනය වෙත බෝම්බ ප්‍රහාර 6000ක පමණ ප්‍රහර ප්‍රමාණයක් ඊශ්‍රායලය විසින් එල්ල කර ඇත.
ඒ හේතුවෙන් ලක්ෂ තුන හමාරකට ආසන්න පිරිසකට තම වාසස්ථාන අහිමි වී තිබේ.
ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජනතාවගෙන් සියයට විස්සක් පමණ අවතැන් වී සිටී.