ඊශ්‍රායලයේ හෝටලයට රොකට් ප්‍රහාරයක්! යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන 1,000 ඉක්මවයි!
ගාසා තීරයේ සිට කිලෝමීටර් කිහිපයක් එපිටින් පිහිටි ඊශ්‍රායලයේ Ashkelon හි හෝටලයකට අද උදෑසන මාධ්‍යවේදීන් ඇතුළු වීමට සූදානම්ව සිටියදී රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව NDTV වාර්තා කරනවා.
කාර්ය මණ්ඩලය තම ගමන්මලු රැගෙන නවාතැන් සඳහා යන විට මෙම ගුවන් ප්‍රහාර සයිරන් නාද වූ බවයි ඔවුන් වාර්තා කරන්නේ.
ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර මාලාවකින් පසු පසුගිය සෙනසුරාදා (07) උදෑසන ආරම්භ වූ යුද්ධයේදී දෙපාර්ශ්වයේම සිවිල් වැසියන් සහ සොල්දාදුවන් 1,100 කට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි NDTV වාර්තා කරන්නේ.
ගාසා තීරයේ අරමුණ වෙනස් කිරීමේ අධිෂ්ඨානයෙන් ඊශ්‍රායලය දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවද ඔවුන් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
NDTV සිය X (Twitter) ගිණුමේ එම වීඩියෝව සටහන් කර තිබුණේ මේ ආකාරයෙන්.

#NDTVGroundReport #IsraelPalestineWar | NDTV Exclusive: Live visuals of Hamas rocket fire In Israel
— NDTV (@ndtv) October 9, 2023
Read here➡️https://t.co/oX0A7DXGUV@SharmaKadambini, @umashankarsingh report pic.twitter.com/hxtzXLst15
ඊශ්‍රායලයේ හෝටලයට රොකට් ප්‍රහාරයක්! යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන 1,000 ඉක්මවයි!
2023-10-09T09:36:00+05:30
Gossip Lanka Hot News