ඉන්දික තොටවත්ත අත්අඩංගුවට!
ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අද(06) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
රටේ ආගමික ඇදහිලි හා විශ්වාසයන්ට අපහාස කිරීම සහ සහජීවනය පළුදු වන අයුරින් ප්‍රකාශයක් සිදුකළ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දික තොටවත්ත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2023-10-06T16:16:00+05:30
Gossip Lanka Hot News