gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගන්න පෙර කරපු විශේෂ ප්‍රකාශය! මේ වැඩේ මම ඉස්සරහටත් කරනවා! (VIDEO)

ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට පෙර මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය.

තමන් බයිබලය සම්බන්ධයෙන් සහ කුරානය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් කළ බවත්, කිසිවකුත් තමන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකළ බවත්, ඒවාට උත්තර දුන් බවත් තොටවත්ත කියා සිටියේය.


මෙහිදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් තවත් විශේෂ ප්‍රකාශ කිහිපයක්ම සිදුකිරීමට තොටවත්ත පියවර ගත්තේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka