ආණ්ඩුව ඇතුලෙන්ම කැරැල්ලක්... පක්ෂේ කට්ටිය ගොං තීන්දු ගත්තේ - ජගත් කඩුවෙලින් විසි වෙයි?
තමන්ට කඩුවෙල දිස්ත්‍රික්කයෙන් කැපිලි එන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
පක්ෂයෙන් ඉවත් කළද තමන් ජනතාව වෙනුවෙන් කතා කිරීම නොනවත්වන බවද ඒ මහතා කීය.
පක්ෂයෙන් ඉවත් කළද තමන් ජනතාව වෙනුවෙන් කතා කිරීම නොනවත්වන බවද ඒ මහතා කීය.
ආණ්ඩුව ඇතුලෙන්ම කැරැල්ලක්... පක්ෂේ කට්ටිය ගොං තීන්දු ගත්තේ - ජගත් කඩුවෙලින් විසි වෙයි?
2023-10-16T07:37:00+05:30
Gossip Lanka Hot News