සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ මල ගෙදරදී ජනතාව ප්‍රිතී වෙමින් රතිඤ්ඥා පත්තු කරයි
අවිස්සාවේල්ල තල්දුව ද්විත්ව ගඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදි පොලිසිය සමග ඇති වු හදිසි තත්ත්වයකදි මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වු කේ ඒ මහේෂ් ධනංජය (22) නමැත්තා ගේ අවසන් කටයුතු සිදුකළ ඊයේ (18) දින පස්වරුවේ ජනතාව ප්‍රිති වෙමින් අවිස්සාවේල්ල නගරය හා අවට ප්‍රදේශය පුරා පැය 2 ට ආසන්න කාලයක් පුරා රතිඤ්ඥා දැල් වු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
තල්දූව හංදිය, අවිස්සාවේල්ල නගරය, මානියංගම, ගලබලන කන්ද, ඇත්පන්තිය ඇතුලු ප්‍රදේශ රැසක පස්වරු 2.00 සිට ජනතාව මෙලෙස ප්‍රිති වෙමින් රතිඤ්ඤා දැල් වු බව අවිස්සාවේල්ල උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මොහුගෙන් ප්‍රදේශයේ ජනතාව එල්ල ව තිබු බලපෑම් හා පීඩන හමුවේ ජනතාව මේ ආකාරයෙන් ඔවුන්ගේ සතුට පලකරමින් රතිඤ්ඤා දල්වා තිබු බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
තල්දූව හංදිය, අවිස්සාවේල්ල නගරය, මානියංගම, ගලබලන කන්ද, ඇත්පන්තිය ඇතුලු ප්‍රදේශ රැසක පස්වරු 2.00 සිට ජනතාව මෙලෙස ප්‍රිති වෙමින් රතිඤ්ඤා දැල් වු බව අවිස්සාවේල්ල උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මොහුගෙන් ප්‍රදේශයේ ජනතාව එල්ල ව තිබු බලපෑම් හා පීඩන හමුවේ ජනතාව මේ ආකාරයෙන් ඔවුන්ගේ සතුට පලකරමින් රතිඤ්ඤා දල්වා තිබු බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ මල ගෙදරදී ජනතාව ප්‍රිතී වෙමින් රතිඤ්ඥා පත්තු කරයි
2023-10-19T06:52:00+05:30
Gossip Lanka Hot News